සුවය ලැබූ සංඛ්‍යාව 445ක්

මැයි 14, 2020

    මෙරට කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 445ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ තවත් පුද්ගලයින් 63ක් රෝහලෙන් පිටව යාමත් සමගයි. පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 59 දෙනෙක් සිටින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මැයි 2020 13:32

    Latest News