විදේශයන් සිට පැමිණි ලාංකිකයින් 430කට කොරෝනා

මැයි 28, 2020

    විදේශ රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 430ක්ට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    කුවේට් සිට ශ්‍රී ලාංකිකයින් රැගෙන ආ ගුවන් යානා දෙකේ සිටි 466 දෙනාගෙන් 306 දෙනෙක්ට කොරෝනා ආසාදිතව ඇති බවට හඳුනාගෙන තිබේ.

    Latest News