මෙරට ආසාදිතයින් ගණන 1027ක්

මැයි 20, 2020

    මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1027 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ(19) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

    මෙරට සුවය ලැබු සමස්තය රෝගීන් ගණන 569 ක්. මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 443 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.

    Last modified on බදාදා, 20 මැයි 2020 09:02

    Latest News