තවත් ආසාදිතයින් 12කට සුවයි

ජූලි 08, 2020

    අද (08) උදෑසන 10.00 වන විට කොරෝනා ආසාදිතයින් 12දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය රෝගීන් සංඛ්‍යාව 1967ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ වන විට මෙරට තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු සංඛ්‍යාව 2081ක් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය. මේ අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් 103 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිති.

    Last modified on බදාදා, 08 ජූලි 2020 16:40

    Latest News