තවත් ආසාදිතයින් 9කට සුවයි

ජූලි 25, 2020

    කොවිඩ්-19 ආසාදනය වී සිට සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 2103 දක්වා ඉහළ ගොස් ඇත.

    ඒ තවත් පුද්ගලයින් 9ක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2764ක්. තවත් ආසාදිතයින් 650ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    Last modified on සෙනසුරාදා, 25 ජූලි 2020 13:46

    Latest News