ලොව පුරා කොරෝනා පැරදූ ලක්ෂ 65ක්

ජූලි 09, 2020

    ලොව පුරා කොවිඩි- 19 වෛරසය ආසාදිතයන්‌ එක්කෝටි විසි ලක්ෂය ඉක්මවා ගොස්‌ ඇති බව චාර්තා වෙයි.

    ජෝන්ස්‌ හොප්කින්ස්‌ විශ්වවිද්‍යාල දත්නවලට අනුව මේ වනවිට එම අගය දැක්‌වෙන්නේ 12,012,720ක්‌ ලෙසිනි.

    එමෙන්ම කොව්ඩි-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 548,944ක්‌ දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් මේ වන විට වෛරසය ආසාදනය වීමෙන් ලක්ෂ 65 ක් ඉක්ම වූ පිරිසක් ඉක්මන් සුවය ලබා ගෙන ඇත

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 11:46

    Latest News