තවත් ආසාදිතයින් දෙදෙනෙක්

ජූලි 26, 2020

    තවත් කොවිඩ් නයිනටීන් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    ඔවුන් කන්දකාඩු පුනරුත්ථාපන මධස්ථානයෙන් හමු වූ ආසාදිතයින්ගේ අශ්‍රිතයින් වෙයි. ඒ අනූව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2772ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Last modified on ඉරිදා, 26 ජූලි 2020 16:39

    Latest News