ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට අවහිර කිරිම් හා අලාභහානි සිදුකිරීමෙන් වළකින් ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර තිබේ.

පොදු ප්‍රවාහන සේවා සෞඛය රෙගුලාසි පිළිපදින්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මෙරට ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව යම් පිපිරීමක් සිදුවීමට ඉඩ ඇති බවට සමාජ මාධ්‍ය ජාලවල හා අන්තර්ජාලය තුළ මේ දිනවල සංසරණය වන පුවතේ කිසිඳු සත්‍යතාවක් නැතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීතී උල්ලංඝනය කළ පුද්ගලයන් 123 ක් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදන කරයි.

අත්‍යවශ්‍ය රාජකාරි සහ අවසරලත් පුද්ගලයින්ට පමණක් පළාත් අතර ගමනාගමනයට අවසර හිමිවන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ, අජිත් රෝහණ මහතා අද පෙරවරුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රථවාහන හා අපරාධ ලෙස වැඩ භාර ගත්තා.

හෙට සිට (07) සංචරණ සීමා මැද අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන රථ වාහන සඳහා විශේෂිත ස්ටිකර් 11ක් හඳුන්වාදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

අලුත් අවුරුද්ද සතුටින් සැමරීමට නම් සෞඛ්‍ය ක්‍රමවේද නියමානුකූල අයුරින් පිළිපැදිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පදිකයින්ගෙන් සහ රියදුරන්ගෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Latest News