අවුරුදු සමයේ සෞඛ්‍ය ක්‍රමවේද නිසිඅයුරින් පිළිපදින්න...අජිත් රෝහණ

අප්‍රේ 07, 2021

    අලුත් අවුරුද්ද සතුටින් සැමරීමට නම් සෞඛ්‍ය ක්‍රමවේද නියමානුකූල අයුරින් පිළිපැදිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    එමෙන්ම,හදිසි අනතුරුවලින් වැළකී සිටිමට ද ජනතාව ක්‍රියා කළ යුතු බවයි, ඔහු අවධාරණය කරන්නේ.

    Latest News