නිරෝධායන නීති උල්ලංඝනය කළ 123 ක් අත්අඩංගුවට

අගෝ 05, 2021

    ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීතී උල්ලංඝනය කළ පුද්ගලයන් 123 ක් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදන කරයි.



    මේ දක්වා නිරෝධායන නීතී උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 53260 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මින් 50000කට ආසන්න පිරිසකට නඩු පවරා ඇති බව ද පොලිසිය ප්‍රකාශ කරයි.

    Latest News