පිපිරීමක් වියහැකි බවට සමාජ මාධ්‍ය ප්‍රචාරය අසත්‍යයක් (වීඩියෝ)

අගෝ 07, 2021
  • මෙරට ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව යම් පිපිරීමක් සිදුවීමට ඉඩ ඇති බවට සමාජ මාධ්‍ය ජාලවල හා අන්තර්ජාලය තුළ මේ දිනවල සංසරණය වන පුවතේ කිසිඳු සත්‍යතාවක් නැතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළ බවයි ඒ මහතා පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 07 අගෝස්තු 2021 12:27

    Latest News