ඉන්ධන බවුසර්වලට අලාභහානි කිරීමෙන් වළකින්න - පොලීසිය (වීඩියෝ)

අප්‍රේ 20, 2022
  • ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට අවහිර කිරිම් හා අලාභහානි සිදුකිරීමෙන් වළකින් ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

    ඉන්ධන සැපයීමේ ජාලය අඩපණ වුවහොත් අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සැපයීම් ජාලද අක්‍රීය වීමට ඉඩඇති බවයි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ.

    Last modified on බදාදා, 20 අප්‍රේල් 2022 12:12

    Latest News