පළාත් අතර ගමනාගමනයට අවසර ඇති අය (වීඩියෝ)

ජූලි 12, 2021
  • අත්‍යවශ්‍ය රාජකාරි සහ අවසරලත් පුද්ගලයින්ට පමණක් පළාත් අතර ගමනාගමනයට අවසර හිමිවන බව පොලිසිය පවසනවා.

    සංචරණ සීමා උල්ලංඝණය සම්බන්ධයෙන් තවදුරටත් දැඩි අවධානයෙන් පසුවන බව ද පොලිසිය කියා සිටිනවා.

    Latest News