අජිත් රෝහණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස යළිත්

ජන 25, 2022

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර තිබේ.

    පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ඔහු මෙම තනතුරට පත් කර ඇත. ඔහු මීට පෙර අවස්ථා කිහිපයක දී ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කර තිබේ.

    Latest News