පොදු ප්‍රවාහනයේ දී සෞඛ්‍ය නීති ගැන සොයන්න පොලිස් නිලධාරීන්

අගෝ 11, 2021

    පොදු ප්‍රවාහන සේවා සෞඛය රෙගුලාසි පිළිපදින්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

    ඒ අනුව ඊයේ නිකුත් කළ නව සෞඛ්‍ය නිර්ණායක ක්‍රියාත්මක විම පිළිබද සොයා බැලීමට පොලීසියේ අවධානය විශේෂයෙන් යොමු කර ඇති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩි දුරටත් සඳහන් කළා.

    Latest News