මාර්ග අනතුරුවලින් ආරක්ෂා වීමට අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශක

අප්‍රේ 02, 2021

    පදිකයින්ගෙන් සහ රියදුරන්ගෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    අප්‍රේල් 10 වනදා සහ 20 වනදා අතර කාලය මෙරට වැඩිම රිය අනතුරු වාර්තාවන කාලය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අඳහස් පළ කළේය.

    Latest News