රටම බලා සිටින අධිකරණ තීන්දුව අද පස්වරුවේ

දෙසැ 13, 2018
ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය නීති විරෝධීයැයි, ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පාර්ශව 13ක් විසින් ගොනුකරනු ලැබූ පෙත්සම් විභාගයේ…

මුහුදු සුළං වේගය ඉහළට - ධීවර කටයුතු අවදානම්

දෙසැ 13, 2018
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24ක් කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත්…

මරු කැදවූ බස් රථයට ගිනි තබයි

දෙසැ 13, 2018
රත්නපුර, ඇඹිලිපිටිය මාර්ගයේ 96 සැතපුම් කණුව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්විය.

බටලන්ද ආරක්‍ෂක සේවා විද්‍යාලයේ උපාධි ප්‍රදානය ජනපති අතින්

දෙසැ 12, 2018
බටලන්ද ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 12 වැනි උපාධි ප්‍රදානෝත්සවය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී අද පැවැත්විණ.

රනිල් අගමැති වීමේ කැමැත්ත ජනපතිට යැවේ

දෙසැ 12, 2018
පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාව ස්ථාවර නියෝග අනුව සම්මත වු බව…

මෝදිට ප්‍රාන්ත ආණ්ඩු 03ක බලය අහිමිවේ

දෙසැ 12, 2018
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂයට, ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත ආණ්ඩු 3ක පාලන බලය අහිමි වෙයි.

ශිෂ්‍යත්ව කඩ ඉයිම් ලකුණු නිකුත්වේ

දෙසැ 12, 2018
2018 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්‍ෂණයේ ප්‍රතිඵල මත, ලබන වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ දිවයිනේ එක්, එක් පාසල්වලට…

හෙරෝයින් ජාවාරමේ සැකකරුවන් රිමාන්ඩ් භාරයට

දෙසැ 12, 2018
බේරුවලදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 231ක් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියට පොලිස් රැඳවුම් භාරයේ පසුවු සැකකරුවන් දෙදෙනෙකු ලබන 20 දක්වා රිමාන්ඩ් භාරයේ…

හිටපු අගමැති රනිල්ව විශ්වාස 117 ක්

දෙසැ 12, 2018
Up Date - හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනා ඡන්ද 117 කින් සම්මතවී තිබේ. මෙම යෝජනාවට එක්සත්…

අතුරු තහනමට එරෙහි පෙත්සම කැඳවිම සිකුරාදාට කල් යයි

දෙසැ 12, 2018
අගමැතිවරයාට හා ඇමති මණ්ඩලයට එරෙහි නිකුත් කළ අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයේ කරුණු විමසීම සිකුරාදාට (14)…

අ.පො.ස. (සා.පෙ) අවසන් කළ පසු වෘත්තිය පුහුණුවක් (ඡායාරූප)

දෙසැ 12, 2018
මෙවර අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ට නොමිලේ පූර්ණ කාලීන හා අර්ධ කාලීන වෘත්තීය පුහුණු පාඨමාලාවන් නිපුණතා සංවර්ධන…

අගමැති සහ ඇමති මණ්ඩලයට එරෙහි පෙත්සම විභාගය ජනවාරි 16-18

දෙසැ 12, 2018
Uupdate - අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයේ පත්වීම් බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම විභාගය ජනවාරි 16,…
ප්‍රවීණ ගායන ශිල්පී හා වාදන ශිල්පී උපාලි කන්නන්ගර මහතා  අභාවප්‍රාප්ත වෙයි. 

අලුතින් කුඹුරු අක්කර 27,000ක වගා ඇරඹේ

දෙසැ 12, 2018
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දිවයිනේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ගන්නා ලද තීරණයට අනුව මෙවර මාස් කන්නයේදී වගා නොකළ ඉඩම් අක්කර 27,000කට…

වැලිකඩින් පළාගිය සුනිල්ට මීමුරේදී මාංචු

දෙසැ 12, 2018
පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් පළා ගිය සුනිල් ශාන්ත නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීමුරේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ

හැඳුනුම්පතට ඡායාරූප දැන් online ක්‍රමයට

දෙසැ 12, 2018
ජාතික හැඳුනුම්පතට ඡායාරූප ලබාගැනීමේ දී ඔන් ලයින් ක්‍රමවේදයක් හඳුන්වාදීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ජනපති පෙරොන්දුවෙන් වතු කම්කරු වර්ජනය අවසන්

දෙසැ 12, 2018
වතු කම්කරුවන් දින 8ක් පුරා පවත්වාගෙන ගිය වැඩවර්ජනය අද උදෑසන සිට අවසන් කරන බව, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ආරුමුගන් තොණ්ඩමන්…

අඩු පීඩන තත්වය - පීඩන අවපාතයක් වන ලකුණු

දෙසැ 12, 2018
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 48ක් කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා…

කොටුව මහේස්ත්‍රාත්ගෙන් CID යට චෝදනාවක්

දෙසැ 11, 2018
ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනා වැනි නඩුවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ පෙනි නොසිටීමෙන් එම පාරික්ෂණ සම්බන්ධව ඇති වටිනාකම මැනිය හැකි බව…

වතු හාම්පුතුන් සාකච්ජාවලින් ඉවතට

දෙසැ 11, 2018
වතු කම්කරු වැටුප් වැඩි කිරීම පිළිබඳව වතු වෘත්තිය සමිති සමඟ සිදු කළ සාකච්ජාවලින් ඉවත් වන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.

Latest News