කඩවත අන්තර් හුවමාරුව සහ කෙරවලපිටිය ඉදිකිරීම් අවසන් අදියරේ

ජන 24, 2019
දකුණු සහ මධ්‍යම අධිවේගී මාර්ගයන්හි, කොළඹ පිටත වටරවුම් මාර්ගයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයට, කඩවත අන්තර් හුවමාරුවේදී සම්බන්ධවන ස්ථානය සහ කෙරවලපිටිය දක්වා…

තැරුව්කරුවන් මුදල් ගිලින ප්‍රවාහන වෛද්‍ය ඒකකය

ජන 24, 2019
නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය වාර්තා ලබාගැනීමට දෛනිකව දහසකට ආසන්න පිරිසක් පැමිණෙන ස්ථානයක්.

කිරලාගල චෛත්‍යයට නැග්ග අය රක්‍ෂිත බන්ධනාගාරයට

ජන 24, 2019
කිරලාගල චෛත්‍ය මත සිට ඡායාරූප ගත් සැකකරුවන් පෙබරවාරි 05වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ.

බැඳුම්කර ගනුදෙනුව - මහ බැංකුවේ ලොකු පුටු 02කට චෝදනා

ජන 24, 2019
මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ සහ විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා සැකකරුවන් ලෙස…

බෝපත්තලාව කදුවැටියේ ගින්නක්

ජන 24, 2019
බෝපත්තලාව කදුවැටියේ ගින්නක් හට ගෙන ඇතැයි අප වාර්තාකරු පවසයි.

2019 අයවැයට අදහස් හා යෝජනා කැඳවීමක්

ජන 24, 2019
2019 අයවැය සඳහා යෝජනා පෙබරවාරි 11 වැනිදාට පෙර යොමු කරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

“නැත්ත වෙනුවට ඇත්ත“ තීන්දුවට එරෙහි අභියාචනයක්

ජන 24, 2019
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමට දුන් නියෝගය අහෝසි කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද ශ්‍රේෂ්ඨාධිකරණයට…

ජල බෝතල්වලට හා නල ළිංවලට නීතිය දැඩි කරයි

ජන 24, 2019
ලියාපදිංචිය තහවුරු නොකළ පානීය ජල බෝතල් සමාගම්වලට හා නල ළිං ඉදි කිරීමේ පෞද්ගලික සමාගම්වලට නීති මගින් කටයුතු කිරීමේ ක්‍රමවේදයක් සැලසුම්…

ජනපති සහ සිංගප්පූරු ජනපතිනිය හමු වෙයි

ජන 24, 2019
එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප‍්‍රධානීන්ගේ සමුළුවේ ප‍්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය…

කෝටි දෙකේ මොල පිරිවීමට පරිවර්තනයක්

ජන 24, 2019
  කෝටි 2ක වන බඩවල් පිරිවීමට නොව කෝටි 2 ක්වන මොලවල් පිරිවිම කළ යුතු යුගය ආරම්භ වී ඇති බව මහා…

රත්නපුර ව්‍යවසාකයන්ටත්;තුරුණු දිරියෙන් ණය

ජන 24, 2019
තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ, රත්නපුර දිස්ත්‍රික්කය ව්‍යවසායක ණය 79ක් නිකුත් කරමින් සියලු දිස්ත්‍රික්ක අතර පෙරමුණ ගෙන තිබේ.

බදුල්ල ගැටුමේ සැකකරුවන් අධිකරණයට

ජන 24, 2019
බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේ ඊයේ රාත්‍රී පැවති සංගීත ප්‍රසංගයක දී ගැටුමක් ඇති වී තිබේ.

පකිස්තාන අගමැතිගෙන් සුභපැතුම්

ජන 23, 2019
දෙරට අතර පවතින බහු ආංශික සබඳතා නව ප්‍රගතිශිලි ප්‍රවේශයන් බවට වැඩිදියුණු කිරීම සඳහා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීපව ක්‍රියා…

හමුදා සෙබලා නිසා බේරුණ පූනරින් ගුරුවරිය

ජන 23, 2019
පූනරීන්, කජුවත්ත ප්‍රදේශයේ (පසුගිය 22 වැනිදා) පාසල් යමින් සිටි පාසල් ගුරුවරියක යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු පැහැර ගෙන යාමට…

ඇමති රවිගේ අලුත් සෙල්ලමට ගුවන් හමුදාවත්

ජන 23, 2019
වියලි කාලගුණයෙන් ජල විදුලි නිෂ්පාදනයට බලපාන ගැටලු අවම කිරීමට කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් සඳහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන…

ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත

ජන 23, 2019
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත්වී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මරණ දඬුවම හිමිවූවන්ගේ ලේඛනය

ජන 23, 2019
මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වැරදිකරුවන් පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට…

ශ්‍රිලනීපයට නව දිස්ත්‍රික් නායකයින්

ජන 23, 2019
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නව දිස්ත්‍රීක් නායකයින් 19 ක් පත්කර තිබේ.

දෙමාපියන් අධ්‍යාපන කාර්යාලය වටලයි

ජන 23, 2019
අනුරාධපුර අධ්‍යාපන කළාපයේ පාසල් 03 ක දෙමාපියෝ අද (23) අනුරාධපුර කළාප කාර්යාලයට පැමිණ ගුරු හිඟයට විසඳුම් ලබාදෙන ලෙස බලකර සිටියහ.

හෙරොයින් ජාවාරම්කරුවන් රඳවා ප්‍රශ්න කිරීමට නියෝග

ජන 23, 2019
කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරුවන් 5 දෙනා ලබන 29 තෙක් රඳවා ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග…

Latest News