රියදුරුට මරු කැඳවූ මොල්ලිගොඩ අනතුර (CCTV)

ජූලි 23, 2019
  • අද අලුයම 5.00ට පමණ කොළඹ ගාලු පාරේ මොල්ලිගොඩ ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරෙකු මියගොස් තිබේ.

    මොල්ලිගොඩ ප්‍රදේශයේ අතුරු මාර්ගයක සිට ගාලු පාරට යතුරුපැදියක් දැමීමෙන් ත්‍රීරෝද රථය යතුරු පැදියේ ගැටී කොළඹ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුවිය.

    https://www.youtube.com/embed/ShCXmkwz2os
    Last modified on අඟහරුවාදා, 23 ජූලි 2019 13:00

    Latest News