පානදුර පොලීසියේ ගිනිඅවි අතුරුදන්වීම ගැන CID පරීක්ෂණයකට IGPගෙන් උපදෙස්

ජූලි 24, 2019

    පානදුර, කෙසෙල්වත්ත පොලීසියේ ටී56 ගිනි අවි 2ක් අතුරුදන්වීම ගැන පරීක්ෂණයක් පවත්වෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

     

    Last modified on බදාදා, 24 ජූලි 2019 09:35

    Latest News