පාරිභෝගික පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි, පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන සියලු බලවේග තමා සමඟ අත්වැල් බැඳගෙන සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත්…
පානදුර මොරවින්න කර්මාන්ත පුරයේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන සමාගමක ගබඩවක ගින්නක් අද පස්වරුවේ, හටගෙන තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභිකයින්ගේ නාම ලේඛණය ඉදිරි දින දෙක ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති එළිදැක්වීම අද සිදු කෙරිණ.
මෙවර ජනාධිපතිවරණයේදි පොහොට්ටු පිපිලා පරවෙලා යන බව අමාත්‍ය රවි කරුණානායක පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද රාත්‍රී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළ කළ පුවත්පත් දැන්වීමක වත්මන් යුද හමුදාපතිවරයාගේ ඡායාරූපයක් සහ ප්‍රකාශයක් යොදා ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන්…
කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට බලපෑ තද සුළං හේතුවෙන් විදුලි සැපයුමට බාධා එල්ල වී තිබේ.
ජාතික ජන බලවේගයෙන් අනුර කුමාර දිසානායක මහතා සහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමෙන්…
කුලියාපිටිය සාරානාත් විද්‍යාලය ඇතුළු තවත් පළාත් පාසල් 7ක් ජාතික පාසල් කිරීමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව…
ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම ප්‍රශ්නයක් නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද…
ඇහැළියගොඩදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළිය ඇමතීමට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න මහතාට…
රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා…
පසුගිය රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක…
කිලිනොච්චිය,අරවියල් ප්‍රදේශයේ දී සැක සහිත ජීප් රථයක් නැවැත්වීමට පොලිස් නිලධාරීන් උත්සහ කිරීමේ දී ජිප් රථය නොනවත්වා ධාවනය කිරීමෙන් ජීප් රථයට…
නුවරඑලියේ ඉදි කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (13 දින) සිදු විය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දින 33ක් පුරා පැවති වැඩවර්ජනයෙන් පසු සියලු විශ්ව විද්‍යාලවල කටයුතු අද (14) සිට යළි ආරම්භ වෙයි.
බදුල්ල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03 කට පැනවු නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

Latest News