ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාට…
ජනාධිපතිවරණයේ මැතිවරණයට අදාළ සජිවි විකාශයන් නොවැම්බර් 07 වැනිදා සිට නවතා දැමිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා…
Update - ගාලු වරාය ආසන්න මුහුදු තීරයේ එම්. වී. ඇවන්ගාඩ් නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ගිනිඅවි සහ ජීව උණ්ඩ තබා…
Up date - යාපනය ජනතාවගේ සිහන සැබෑ කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්…
30 වසරක ත්‍රස්තවාදය පරාජය කර යුද ජයග්‍රහණය ලබා ගත්තේ තමන් සහ තම පවුලේ අය බවට වසර 10ක් තිස්සේ රටටත්, ලෝකයාටත්…
උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අද (16) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්‍ෂණයට ලක්විය.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට විවෘත කෙරේ.
යුද්ධය, යුද ජයග්‍රහණය හෝ යුද්ධයේ වීරක්‍රියා ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම තහනම් බව මැතිවරණ කොමිසම පවසයි.
දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SDPT) ජාතික සංවිධායක උතුරු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල් මහතා හා විපක්ෂ නායක මහින්ද…
සමාජවාදී සමානතා පක්‍ෂයේ, ජනාධිපති අපේක්‍ෂක පානි විජේසිරිවර්ධන මහතාගේ ප්‍රථම ජනහමුව, අද පැවැත්විණ.
ජනාධිපතිවරණයේ දී, ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය ලබාදීමට තීරණය කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්‍ෂා කිරීමට වඩා, රට සුරැකීමේ අරමුණෙන් බව,…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරුවල ප‍්‍රධාන ආසන සංවිධායක එම්. එම් අම්ජාන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත්…
සිංහල සාහිත්‍යය පොත් දෙමළ භාෂාවටත් දෙමළ පොත් සිංහල භාෂාවටත් පරිවර්තනය කර ප්‍රකාශයට පත් කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කෙරේ.
ලංකා කම්කරු කොන්ග්‍රසය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතගේ ජයග්‍රාහනය වෙනුවෙන් අද (16) ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු…
ජනාධිපති බවට පත්වු පසු, කාබන් බද්ධ ඉවත් කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම අරමුදලේ රුපියල් මිලියන 2991 ක් නිවාස ආධාර වශයෙන් ලබා දීමෙන් රජයේ අරමුදල් සාවද්‍ය පරිහරණ චෝදනා කරමින්…
මට්ටක්කුලිය පොලිස් වසමේ ක්‍රිස්තියානි පල්ලියක් සහ ඊට යාබදව ඇති පාසලක් අසල සැකකටයුතු වාහනයක් තිබෙන බවට මට්ටක්කුලිය පොලිස් ස්තානයට තොරතුරක් ලැබි…
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව 10වැනි වරටත් සංවිධානය කරන ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹ නගරයේ…
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පති‍්‍රකා නිකුත් කිරීම සහ තැපෑලට භාරදීම ලබන සිකුරාදා (18) සිදු කිරීමට නියමිතයි.
ජාතික සංවිධාන සම්මේලනය සංවිධාන කළ වැඩසටහනක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද පැවැත්විණ.

Latest News