කෙබල් කාර් ව්‍යාපෘතියකට ගිවිසුම් අත්සන් කෙරේ

ඔක් 14, 2019

    නුවරඑලියේ ඉදි කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (13 දින) සිදු විය.

    නුවරඑලිය මහ නගරසභාව පරිශ්‍රයේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා විසින් ඒ සඳහා අත්සන් කිරීම සිදු කළේ ය.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2019 09:06

    Latest News