කුරුණෑගලට තද සුළං - විදුලි සැපයුමටත් බාධා

ඔක් 14, 2019

    කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට බලපෑ තද සුළං හේතුවෙන් විදුලි සැපයුමට බාධා එල්ල වී තිබේ.

    ඒ විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන්. ඒ අනුව, වාරියපොළ, මාස්පොත, නිකවැරටිය, ගල්ගමුව, කොබෙයිගනේ සහ ගොකරැල්ල යන ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින් 75,000කට පමණ විදුලිය සැපයුම අඩාල වී තිබේ.

    එය යථාතත්වයට පත්කිරීම සඳහා මේ වනවිට කණ්ඩායම් යොදවා ඇති බවයි, සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2019 14:55

    Latest News