පානදුර කර්මාන්ත ශාලාවක ගින්නක් (වීඩියෝ)

ඔක් 14, 2019

    පානදුර මොරවින්න කර්මාන්ත පුරයේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන සමාගමක ගබඩවක ගින්නක් අද පස්වරුවේ, හටගෙන තිබේ.

    මොරටුව හා කළුතර ගිණි නිවීමේ ඒකක සහයෙන් ගින්න මැඩ පවත්වා ඇතැයි පොලිසිය පවසයි.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2019 20:02

    Latest News