වැඩවර්ජන නිමාවත් සමග සරසවි වැඩ අරඹයි

ඔක් 14, 2019

    දින 33ක් පුරා පැවති වැඩවර්ජනයෙන් පසු සියලු විශ්ව විද්‍යාලවල කටයුතු අද (14) සිට යළි ආරම්භ වෙයි.

    විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ලේකම් කේ. එල්. ඞී.ජේ. රිච්මන්ඞ් මහතා ප්‍රකාශ කළේ තම ගැටලූ විසඳීමට බලධාරීන් පොරොන්දු ලබාදීමත් සමග වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය අවසන් කළ බවයි.

    වර්ජනය හේතුවෙන් මෙතෙක් කි‍්‍රයාත්මක නොවූ සියලූ සතිඅන්ත පාඨමාලා ද මෙම සතියේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2019 07:52

    Latest News