බලංගොඩ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ සීලගම ප්‍රදේශයේ දී මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රථවාහන ගමනාගමනය බාධා එල්ල වී තිබේ.
වැල්ලවාය - තණමල්විල මාර්ගයේ කුඩාඔය අලිවංගුවේ දී පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළු 30ක් තුවාල…
පෙළොන්නරුව,බකමූණ ප්‍රදේශයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ රැළියකට පැමිණි පාක්ෂිකයින් පිරිසකට පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විසින් පහරදීමක් සිදුකර ඇති බවට…
රට දුප්පත් වූවත් මේ රට පාලනය කරන පාලකයින් පොසත් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.
සජිත් ප්‍රේමදාස කොන්දේසිවලට යටත් වී සිටින බවට අසත්‍ය ප්‍රචාර ගෙන යන ඇතැම් මාධ්‍ය ආයතන සහ කණ්ඩායම් තමන්ට එරෙහිව මඩ ප්‍රචාර…
යහපාලන රජය බලයට පැමිණිමෙන් පසු කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂි තීන්දු රැසක් ක්‍රියාත්මක කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පවසන්නීය.
මේ සතියේ සිට කිසිදු හිගයකින් තොරව ගෑස් සැපයිය හැකි බවට ගෑස් සමාගම් සහතික වූ බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය 4 ක් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 
ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන තිස් හයකට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට ජී .අයි.…
ආහාරවලින් ස්වයංපෝෂිත රටක් ඇති කිරීම තම අරමුණ බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ගතවූ පැය 24 කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 97ක් වාර්තා වූ බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පුත්තලම, පාලවිය මන්සන්ධියේ නිවසක සගවා තිබූ කේරල ගංජා කිලෝ 6යි ග්‍රෑම් 100ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානයේ ජාතික මහා සම්මේලනය අද පස්වරු 2.00ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් පස්දෙනෙකු බොරලැස්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පෞද්ගලික අංශයේ සියලු සේවක මත්ම, මහත්මීන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමට තමන් කටයුතු කරන බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක…
හෙට දින (06) පෙරුවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජන සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන…
2019 ජනාධිපතිවරණයට පොලිස් නිලධාරින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (05) යන දිනයන් වෙන් කර තිබේ.
ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් අද(05) කොළඹ වරායට පැමිණීමට නියමිතයි. ඒ රජයේ හදිසි මිලදී ගැනීම් යටතේයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා නමැති පාතාල කල්ලි නායකයාගේ සමීපතමයෙකු වන අරුණ සමීර නමැති පාතාල සාමාජිකයෙකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට…
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානයේ ජාතික මහා සම්මේලනය හෙට පස්වරු 2.00ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Latest News