තොන්ඩමන් ගෝඨාභයගේ ජනාධිපතිවරණ ප්‍රචාරනය අරඹයි

ඔක් 16, 2019

    ලංකා කම්කරු කොන්ග්‍රසය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතගේ ජයග්‍රාහනය වෙනුවෙන් අද (16) ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළේය.

    ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑලිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොන්ඩමන් මහතා ඇතුළු නායකයින් රැසක් හැටන් කොටගල ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතු වලට දායක වුහ.

    වතු ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කර ඇතැයි ඔවුන් ඇමතු ආරුමුගන් තොණ්ඩමන් මහතා කියා සිටියේය. යහපාලන රජය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් සිදු කල සංවර්ධන කටයුතු ඉතා ස්වල්පයක් බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ රජය කාලේ වතු කම්කරුවන්ට මිට වඩා සංවර්ධන කටයුතු රාශ්‍රීයක් තමන් සිදුකල බවයි.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    Latest News