නොවැම්බර් 7 සිට මැතිවරණ සජිවි විකාශයන් තහනම්...

ඔක් 17, 2019

    ජනාධිපතිවරණයේ මැතිවරණයට අදාළ සජිවි විකාශයන් නොවැම්බර් 07 වැනිදා සිට නවතා දැමිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    නොවැම්බර් 07 වැනිදා තෙක් ඇති කාලය ඇතුලත එක් එක් අපේක්ෂකයා සඳහා උපරිම ගුවන් කාලය පැය 08 දක්වා සිමා කළ යුතු බව මහින්ද දේශප්‍රිය මහතා අවධාරණ කළේ ය. සභාපතිවරයා මේ බව අවධාරණය කළේ, ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2019 08:10

    Latest News