සුවසැරිය තුළ ලොව එළිය දුටු සිගිත්තෙක්

ජන 09, 2020

    බුත්තල ජනාවාස දාසය ප්‍රදේශයේ මවක් සුවසැරිය ගිලන් රථය තුලදී ඊයේ (8) රාත්‍රී දරුවෙකු ප්‍රසූත කර තිබේ.

    වැල්ලවාය නගරයේ සිට කිලෝමීටර් දහඅටක් පමණ දුරින් පිහිටි දුෂ්කර ප්‍රදේශයක සිට ඉතා සාර්ථකව මව රැගෙන යමින් සිටියදි ගිලන් රථය තුළ දීම දරුවා ප්‍රසූත කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට සුවසැරිය කාර්යමණ්ඩලය කටයුතු කර ඇත.

    ගිලන් රථය තුලදී දරු ප්‍රසූතය කිරිමෙන් පසුව මව සහ දරුවා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළුත් කර තිබේ. මේ වන විට මව සහ දරුවා යහපත් සෞඛ්‍ය තත්වයකින් පෙලන බව රෝහලේ ප්‍රකාශයෙකු සදහන් කලේය.

    Latest News