නගරාධිපති ඩල්ජිත් අළුවිහාරේ අත්අඩංගුවට

ජන 09, 2020

    එක්සත් ජාතික පක්ෂයේ මාතලේ මහ නගරසභාවේ නගරාධිපති ධල්ජිත් අළුවිහාරේ හා ඔහුගේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජනවාරි 2020 14:23

    Latest News