එළුවන්කුලම,කළාඔය සපත්තු පාලම ඇතුලින් ජලය ගලා ඒම සම්බන්ධව එය අවම කර ගැනීමට හැකි සෑම උත්සහයක්ම ගන්නා බව පුත්තලම දිස්ත්රියක් ලේකම්…
රාජගිරිය,ඔබේසේකර නැවත පදිංචි කෙරුණු නිවාසලාභීන්ගේ ආදායම් මාර්ග බිඳ වැටීම සිදුවූ පවුල් ඒකකවලට සහ අවදානමට ලක්වීමේ වැඩි ඉඩකඩක් ඇති පවුල් ඒකක…
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ඩිපෝවල දෛනික ආදායම ඉහළ ගොස් ඇති බව එම මණ්ඩලය පවසයි.
මහකන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම්වරුන් පවසයි.
ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 15 ක් සැකකරුවෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කේරල ගංජා කිලෝ 92ක් යාපනය,මානිපායි,උඩුවිල් ප්‍රදේශයේ දී යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.
නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,367 දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ, මහනුවර සහ කුරුණෑගල ප්‍රදේශවල වායු දූෂණ අගය ඉහළ ගොස් ඇතැයි, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට විශේෂයෙන් ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර සඳහා එරට මනාව සංවර්ධනය වූ තාක්ෂණික හැකියාවන් සැපයීමට…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැති පළමු ‌‌හෙද සමීක්ෂණ වැඩමුළුව සාර්ථකව අවසන් වේ. මෙරට හෙද වෘත්තිකයින් බ්‍රිතාන්‍ය රාජ්‍යයේ හෙද සේවාවට ද යොමු…
Update : පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 
රුපියල් ලක්ෂ 10ක මුදලක් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් මේ වනවිට මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය…
කඳුකර වගාව සඳහා යොදාගැනීමට පහසු නව අත් ටැක්ට්‍රරයක් නිෂ්පාදනය කිරීමට වැලිමඩ, කැප්පෙටිපොළ පදිංචි කාර්මිකයෙකු වන ආර්.එම්.ගුණසේන මහතා සමත්ව තිබේ.
දුම්රියේ ගමන් ගන්නා මගීන් සඳහා සුහුරු ප්‍රවේශ පත්‍රයක් හඳුන්වාදීම හා දුම්රියේ ආසන වෙන් කිරීම ඔන් ලයින් ක්‍රමයට සිදු කිරීමට අදාළ ක්‍රමවේදයක් හඳුන්වා…
ජාතික සමගි බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විරෝධය පළ කර තිබේ.
පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමක් අද ප.ව. 3.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ. ඒ කතානායක කරෑ…
කටුනායක ගුවන් තොටුපල සංවර්ධනයේ දී ඊට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් සැළකිල්ලට ගන්නා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්…
වැල්ලවාය,ආනපල්ලම ග්‍රාම නිලධාරී වසමේ ගම්මාන රැසකට වනඅලි තර්ජනය උග්‍ර වී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසයි.
මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබුණු මත්ද්‍රව්‍ය පාර්සලයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබේ.

Latest News