කේරළ ගංජා 92kgක් යාපනයේදී අත්අඩංගුවට

පෙබ 13, 2020

    කේරල ගංජා කිලෝ 92ක් යාපනය,මානිපායි,උඩුවිල් ප්‍රදේශයේ දී යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

    සැකකරුවෙකු පළා ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

    පොලීසියට ලද තොරතුරක් මත ටිපර් රථයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී ගංජා තොගය හමුවී තිබේ. ඒ සම්බන්ධයෙන් අද යාපනය, මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකණයට කරුණුු වාර්තා කිරීමට නියමිතයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මනිපායි පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

    Latest News