නව සන්ධානයේ ලකුණු ලෙස “හංසයා“ යොදා ගැනීමට එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමකදී අද තීරණය කළ බව, මන්ත්‍රී නවීන්…
කොළොන්නාව අඩු පහසුකම් ජනාවාසවල පවුල් 240ක් වෙනුවෙන් ඉදි කෙරුණු “සංහිඳ සෙවණ“ නිවාස ව්‍යාපෘතිය ලබන මස ජනතා අයිතියට පත් කරන බව,…
සාක්‍ෂිකරුවන්ට බලපෑම් කොට, එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට සහ තමන්ට, විවිධ අපරාධ චෝදනා ගොනු කළ බව හිටපු නාවික හමුදාපති, අද්මිරාල්…
කළුතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට ලවණ මිශ්‍රවීම නිසා ප්‍රදේශ රැසක පවුල් පනස් තුන් දහසක් පමණ පීඩාවට පත්ව සිටිනවා.
පැවති රජය සමයේ ක්‍රියාත්මක වූ ඖෂධ මාෆියාව හේතුවෙන්, මේ වනවිට රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.
ගිනි අවි දෙකක් සහ විවිධ වර්ගයේ ජීව පතුරොම් දොළහක් නිවෙසෙහි සඟවා තිබූ බව කියන ලංකා ගමනාගමන මණ්ඩල සේවකයකු හම්බන්තොටපොලිසිය අත්අඩංගුවට…
“අපි බෙහෙත් ගුහාවක් ආහාරයට ගත් ජාතියක්. විද්‍යාත්මක ඇගට ගුණ දේශීය ආහාර රටාවට ගියොත් අවුරුද්දකට ලක්ෂ 12000 ක් ඖෂධවලට වියදම් කරන්න…
විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය හෙට (19) සිට ක්‍රියාත්මක…
පාසල් සිසුන් මත් උවදුරෙන් මුදවා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ඒ යටතේ සෑම පාසලකට ම වෙනම පොලිස් නිලධාරියෙක් සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් දැනුම්…
යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පස් දෙනකුට එරෙහිව ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග අත්හිටුවීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අද අභියාචනාධිකරණයට…
ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් මගී නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ආරක්ෂිතව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් රජයේ මුදල් අවභාවිත කර ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අන්තවාදය මැඩපැවැත්වීමට ශ්‍රී ලංකාව සමග සමීපව ක්‍රියා කිරීමට සූදානම් බව තුර්කිය පවසයි.
සයින්දමරුදු කොට්ඨාසය ප්‍රාදේශීය සභාවක් වශයෙන් ප්‍රකාශ කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා 2017 වසරේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් …
වියළි කාලගුණය හේතුවෙන් ලංකාවේ ජලවිදුලි නිෂ්පාදනය සමස්ත නිෂ්පාදනයෙන් 23% දක්වා පහත වැටී ඇතැයි, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
හිංසාකාරි ලෙස ගවයින් පහළොවක් ලොරි රථයකින් ප්‍රවාහනය කල සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
යාල ජාතික වනෝද්‍යානයේ පැලෑස්ස ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මහාපරිමාණයෙන් මැණික් පතල් ජාවාරමක් වටලා සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැටලීම සිදුකළේ…
ලෝක බැංකු සමූහයේ ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබද ඡ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරිය වන කැරන් ග්‍රවුන් මහත්මිය හා ලෝක බැංකු සමූහයේ කාර්ය මණ්ඩලය, ලෝක…
අහුංගල්ල,වැලිවතුගොඩ,බලපිටිය ප්‍රදේශයේ ඊයේ (17) සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අද (18) අළුයම 3.20ට පමණ මියගොස් තිබේ.

Latest News