අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අප්‍රේල් මස 28 වැනිදා යළි…
රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළ…
අහුංගල්ල,වැලිවතුගොඩ,බලපිටිය ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් තිබේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම ඊයේ තබ්බෝව ප්‍රදේශයෙන් ආරම්භ විය. වියළි වී කිලෝවක් මිලදී ගැනෙන්නේ,රුපියල් 50කටයි.
දේශීයව නිෂ්පාදිත ගිනිඅවියක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. ඊයේ යාපනය,පලච්චවේලි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී.
කඩොලාන ශාක කපා ඩිංගි යාත්‍රාවක් මගින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ඊයේ නාවික හමුදා බාරයට ගෙන තිබේ.
නෝර්වුඩ් බිලින්කිබොනි තේ වතු යායේ නිවාස පේලියක හටගත් ගින්නක් හේතුවෙන් නිවාස 8ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (16) දහවල් කොළඹ වරාය නගරය නිරීක්ෂණය කළේය.
පැවති රජය මෙන් විරුද්ධවාදීන්ගෙන් පළි ගැනීමට වත්මන් රජය අපේක්‍ෂා නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.
“රූ කිරුළ 2020“ තරගය සඳහා රූමතියන් තෝරා ගැනීමේ පළමු අදියර අද සිදු කෙරුණා.
දිවංගත විජය කුමාරතුංග මහතාගේ 32 වැනි ගුණ සමරුව අදයි.
එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයේ රැඳී සිටින පුද්ගලයා, ජනාධිපති අපේක්‍ෂකයා ලෙස හෝ අගමැති අපේක්‍ෂකයා ලෙස හෝ ඉදිරිපත් නොවන්නේ නම්, ඔහු එම…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ප්‍රගතිශීලි වෘත්තීය සමිති සම්මේලන නියෝජිතයන් අතර සුහද හමුවක් ඊයේ (15) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණ.
රටේ පොහොර අවශ්‍යතාවයට සරිලන පරිදි එප්පාවල පොස්පේට් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
යුද හමුදාපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත අමෙරිකාව පනවා ඇති සංචාරක තහනම පිළිබඳව කරුණු විමසීමට මෙරට අමෙරිකානු තානාපතිවරිය විදේශ සබඳතා අමාත්‍යාංශයට…
‍අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කහවත්ත පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා යුධ හමුදා පුත්තලම පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලා අංක 84 යටතේ පුහුණුව ලැබු ආධුනික සෙබළුන් විසිර යාම උළෙල එම පුහුණු…
බදුල්ල නගරයට විශාල ගැටළුවක්ව පැවති කසළ ප්‍රශ්නයට විසදුමක් ලබාදීම සදහා ඌව ආණ්ඩුකාර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ රාජා කොල්ලුරේ මහතාගේ උපදෙස් මත නව…
ගාල්ල,බෙලිගහ ප්‍රදේශයේ ඉදිකෙරෙන,නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට, රජය තීරණය කර තිබේ.
විශ්‍රාමික,ආබාධිත හෝ අතුරුදන් රණවිරුවන් පිළිබඳ පවති ගැටලු රණවිරු සේවා අධිකාරිය වෙත දැනුම් දිය හැකියි.

Latest News