දියතලාව යුද හමුදා පුහුණු කඳවුරේ ස්ථාපනය කළ නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටින වූහාන් සිට පැමිණි පුද්ගලයන් 33 දෙනා හෙට සිය පවුල්…
මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බව රජය පවසයි.
දීර්ඝ කාලයක සිට උසස්වීම් ලබා නැති පොලිස් කොස්තාපල්වරුන්, පොලිස් පරීක්‍ෂක තනතුර දක්වා උසස් කිරීමට රජය තීරණය කර තිබේ.
තරඟකාරී විභාග මුලික කරගත් අධ්‍යාපනික ක්‍රමය හේතුවෙන් වත්මන් දරු පරපුරට දහම් අධ්‍යාපනයේ නිදහස සහ බාහිර ක්‍රියාකාරකම්වල නිරතවීමේ නිදහස අහිමිවී ඇතැයි,…
සිංගිමලේ රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කිරිමට ගුවන් හමුදා බෙල් 212 ගුවන් යානයේ සහය ලබා ගැනේ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අභිනව සභාපතිවරයා වශයෙන් පත් කෙරුණු ප්‍රවීණ ගායන ශිල්පී විශාරද ජගත් වික්‍රමසිංහ මහතා අද සිය ධුරයේ…
සුරියවැව, බැද්දෙවැව ප්‍රදේශයේ නිවසක වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. වෙඩි තැබීම සිදුව ඇත්තේ අද (13) උදෑසන 10.00ට පමණ.
මහ කන්නයේ අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත් සමගම රජය වී මිල දී ගැනීමේ වැඩසටහන ද ආරම්භ කිරීම හේතුවෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ගොවීන්ව…
ඉකුත් වසරේ බ්‍රිතාන්‍යයෙන් මෙරටට ආනයනය කරන ලද කැලිකසල අඩංගු බහලුම් ප්‍රවාහනය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගයක් ඉවත් කරනවාද? නැද්ද?…
සියලුම ගීත නිර්මාණකරුවන් සඳහා මාර්තු පළමුවැනිදා සිට කතෘ භාගය ගෙවීමට ක්‍රියාකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ප්‍රකාශයට පත් කර තිබු පොදු සමා කාලය තුළ දී ත්‍රිවිධ හමුදායට අයත් සේවයට නොපැමිණි සිටි නිලධාරීන් 13ක් හා සෙසු නිළයින්…
එළුවන්කුලම,කළාඔය සපත්තු පාලම ඇතුලින් ජලය ගලා ඒම සම්බන්ධව එය අවම කර ගැනීමට හැකි සෑම උත්සහයක්ම ගන්නා බව පුත්තලම දිස්ත්රියක් ලේකම්…
රාජගිරිය,ඔබේසේකර නැවත පදිංචි කෙරුණු නිවාසලාභීන්ගේ ආදායම් මාර්ග බිඳ වැටීම සිදුවූ පවුල් ඒකකවලට සහ අවදානමට ලක්වීමේ වැඩි ඉඩකඩක් ඇති පවුල් ඒකක…
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ඩිපෝවල දෛනික ආදායම ඉහළ ගොස් ඇති බව එම මණ්ඩලය පවසයි.
මහකන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම්වරුන් පවසයි.
ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 15 ක් සැකකරුවෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කේරල ගංජා කිලෝ 92ක් යාපනය,මානිපායි,උඩුවිල් ප්‍රදේශයේ දී යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.
නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,367 දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ, මහනුවර සහ කුරුණෑගල ප්‍රදේශවල වායු දූෂණ අගය ඉහළ ගොස් ඇතැයි, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Latest News