පොලිස් පරීක්ෂකවරු 3කට මාරුවීම්

පෙබ 13, 2020

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.

    මෙම ස්ථානමාරුවීම් සිදුකර ඇත්තේ සේවයේ අවශ්‍යතාවය අනුව බවයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙකුගේ සේවා ස්ථානය මාරු කර තිබේ.

    police

    Latest News