ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට විශේෂයෙන් ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර සඳහා එරට මනාව සංවර්ධනය වූ තාක්ෂණික හැකියාවන් සැපයීමට…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැති පළමු ‌‌හෙද සමීක්ෂණ වැඩමුළුව සාර්ථකව අවසන් වේ. මෙරට හෙද වෘත්තිකයින් බ්‍රිතාන්‍ය රාජ්‍යයේ හෙද සේවාවට ද යොමු…
Update : පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 
රුපියල් ලක්ෂ 10ක මුදලක් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් මේ වනවිට මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය…
කඳුකර වගාව සඳහා යොදාගැනීමට පහසු නව අත් ටැක්ට්‍රරයක් නිෂ්පාදනය කිරීමට වැලිමඩ, කැප්පෙටිපොළ පදිංචි කාර්මිකයෙකු වන ආර්.එම්.ගුණසේන මහතා සමත්ව තිබේ.
දුම්රියේ ගමන් ගන්නා මගීන් සඳහා සුහුරු ප්‍රවේශ පත්‍රයක් හඳුන්වාදීම හා දුම්රියේ ආසන වෙන් කිරීම ඔන් ලයින් ක්‍රමයට සිදු කිරීමට අදාළ ක්‍රමවේදයක් හඳුන්වා…
ජාතික සමගි බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විරෝධය පළ කර තිබේ.
පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමක් අද ප.ව. 3.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ. ඒ කතානායක කරෑ…
කටුනායක ගුවන් තොටුපල සංවර්ධනයේ දී ඊට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් සැළකිල්ලට ගන්නා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්…
වැල්ලවාය,ආනපල්ලම ග්‍රාම නිලධාරී වසමේ ගම්මාන රැසකට වනඅලි තර්ජනය උග්‍ර වී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසයි.
මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබුණු මත්ද්‍රව්‍ය පාර්සලයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබේ.
මේ වසරේ සිට විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන සියලුම පාසල් විභාග සඳහා අයඳුම් කිරීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට තීරණය කර තිබේ.
යළි සේවයට එක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව වෙත ලබාදුන් පොදු සමාකාලය අදින් අවසන්වීමට නියමිතයි.
ඕමන්ත, අගලවත්ත ප්‍රදේශයේ නිවසක තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, කඩුවක් සමග නීති විරෝධී මත්පැන් මිලිමීටර් 3750ක් අත්අඩංගුවට ගැනිණ.
අද අලුයම ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් උතුරු ඉන්දීය සාගරයේ භූ කම්පනයක් සිදුවිය.
වැසි සහ සුළං තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් අධිකරණ පියවර අද දිනම ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට යළි උපදෙස් ලබාදී…
එළඹෙන මහ මැතිවරණය සඳහා තම පක්‍ෂය තරග කළ යුත්තේ අලියා ලකුණින් බව, එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
සිව් දින ඉන්දීය රාජ්‍ය සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දහවල් දිවයිනට පැමිණියේය.
ඉඩම් නිරවුල් කිරීමේ ජංගම වැඩසටහන් සියයක් දිවයින පුරා ක්‍රියාවට නැංවීමට රජය පියවර ගෙන තිබේ.

Latest News