දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සඳහා මාර්තු 16 වැනි සඳුදා දින සිට මාර්තු 29 තෙක් සති…
අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ තක්සේරුකරුවෙකුට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවමක් නියම කර තිබේ.
රටතුළ කිසිඳු ඉන්ධන හිඟයක්‌ නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.
රටවල්‌ 3ක් සඳහා ශ්‍රී ලංකාවට ඇතුල්වීම සති දෙක කාලයකට තහනම්‌ කර තිබේ.
කොරෝනා හෙවත්‌ "CoVID-19‌' වෛරසය පිළිබඳ රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩලය දැනුවත්‌ කිරීමේ වැඩසටහනක්‌ ආරම්භකර තිබේ.
පළමු පාසල් වාර නිවාඩුව හෙට (13) සිට අප්‍රේල් 20 දක්වා ක්‍රියාත්මක බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
“කොවිඩ් නයින්ටීන්“ වෛරසයෙන් වැළැකීම සඳහා වූ උපදෙස් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැය 24 පුරා ක්‍රියාත්මක මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට…
“කොරෝනා වෛරසය“ ආසාදනය වූ බවට තහවුරු වූ දෙවැනි පුද්ගලයා අද හඳුනා ගැණුනා.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
හිටපු ආරක්‍ෂක ලේකම්, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ අසත්‍ය සාක්‍ෂි ලබාදෙන ලෙස…
දිවයිනේ සියලුම රජයේ පාසල් හෙට (13) සිට ලබන 20 වැනිදා දක්වා වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජපානයේ සීමාවාසීක රැකියා පුහුණුව සදහා පිටත්වන පුහුණුලාභීන් 27ක් සදහා අවශ්‍ය ගුවන් ටිකට්පත් ඊයේ (11) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ…
මෙම වෛරසය ආසාදිතව ඇති පුද්ගලයා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඇති බව වාර්තා වී ඇති බැවින් ඉදිරියේ දී යොදා තිබෙන…
නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් පළමු ශ්‍රී ලාංකික ආසාදිතයාගේ පවුලේ සියලු දෙනා මේ වන විට නිරෝධායනයට ලක්…
දුම්රිය සේවාවේ අඩුපාඩු හඳුනාගනිමින් කාර්යක්ෂම සහ ජනතාවට සමීප සේවයක් බවට පත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමුව තිබේ.
කන්දකාඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් ඇතුළු රෝගීන් දෙදෙනෙක් කොරෝනා වෛරසය ආසාදිත බවට සැක පිට පොළොන්නරුව රෝහලට අතුළත් කර තිබේ.
විදුලිබලය උත්පාදනය කෙරෙන ජලාශ කළාපවලට වැසි අපේක්ෂාවෙන් වසර ගණනක් තිස්සේ වාර්ෂිකව අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අබියස පැවැත්වෙන පිංකම් මාලාව…
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවන් සමග පැවති සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් පැරමැටා (HMAS Parramatta)…
ඉදිරි මහමැතිවරණය සඳහා නාම යෝජනා බාරගන්නා කාලය තුළ විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

Latest News