කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන තවත් දෙදෙනෙක් පොළොන්නරුව රෝහලට

මාර් 12, 2020

    කන්දකාඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් ඇතුළු රෝගීන් දෙදෙනෙක් කොරෝනා වෛරසය ආසාදිත බවට සැක පිට පොළොන්නරුව රෝහලට අතුළත් කර තිබේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 12 මාර්තු 2020 10:46

    Latest News