හෙට (13) සිට අප්‍රේල් 20 දක්වා දිවයිනේ සියලු පාසල් වසා දැමේ

මාර් 12, 2020

    දිවයිනේ සියලුම රජයේ පාසල් හෙට (13) සිට ලබන 20 වැනිදා දක්වා වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ඒ කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 මාර්තු 2020 18:22

    Latest News