කටුනායක ගුවන් තොටුපොළේ නව ගුවන් යානා අංගනයේ ඉදිකිරීම් තෙමසක් ඇතුළත අවසන් කරන ලෙස, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාණ කොන්ත්‍රාත් සමාගමට උපදෙස්…
මැදින් පසොළොස්වක පොහොය සමග යෙදී ඇති මෙම සති අන්තයේ ශ්‍රී පාද වන්දනාව සඳහා සැදැහැවතුන් ලක්ෂ 4කට ආසන්න පිරිසක් පැමිණි බව, නල්ලතන්නිය…
හම්බන්තොට නව මහරෝහල පරිශ්‍රයේ ස්ථාපනය කළ හෙල බොජුන්හල ඊයේ විවෘත කෙරිණ.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මානව සංහතියෙන් අඩක් නිර්මාණය කරන්නා වූත් සෑම රටකම සමාජ සංස්ථාවෙහි පැවැත්ම හා ප්‍රගමනය නිශ්චය කරන්නා වූත් අතිශය වැදගත් සාධකයක් වන…
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (8) යෙදී තිබේ.
සත්ත්ව සුබසාධනය සඳහා නව පනතක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් දී තිබෙනවා.
කොරෝනා වෛරසය පැතිර යන රටවල්වල සිට මෙරටට පැමිණෙන්නන් ලබන සඳුදා සිට නිරෝධායන මධ්‍යස්ථාන 2ක් සඳහා යොමු කෙරෙනවා.
කොළඹ වරාය නගරයේ ආයෝජන සඳහා විදේශීය සමාගම් කිහිපයක් කැමැත්ත පළ කර ඇතැයි, වරාය නගර ව්‍යාපෘතිය පවසනවා.
හඟුරන්කෙත-කන්දහන්දිය, මස්පන්න හරහා වැලිමඩ මාර්ගයේ මා ඔය පාලමේ ඉදිකිරීම් අවසන් අදියරට පැමිණ තිබෙනවා.
2016 වසරේදී සිදුවූ බැදුම්කර වංචාවට අදාලව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන මුතුරාජා සුරේන්ද්‍රන් යන අය රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
වව්නියාව, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි මාර්ග කිලෝ මීටර දහසක් සංවර්ධනය කෙරෙනවා.
පෑලියගොඩ, වත්තල ඇතුළු ප්‍රදේශ රැසකට ලබන අඟහරුවාදා පෙරවරු 8 සිට පසුදින පෙරවරු 8 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම…
හඟුරන්කෙත රිකිල්ලගස්කඩ දිසා මූලික රෝහලේ ඉදි කෙරුණු දැඩි සත්කාර ඒකකය විවෘත කෙරිණ.
මිද්දේණිය, දඹේතලාව ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
රට හා අනාගත පරපුර ගැන සිතා එළැඹෙන මහා මැතිවරණයේදී, ජනතාව නිවැරදි තීන්දුවක් ගත යුතුව ඇතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.
ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවේ පැරමැටා (HMAS…
 කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය පැය 24 පුරා සීරුවෙන්;
කොවිඩ් -19 වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීමේ අවධානමක් ඇති වුවහොත් ඊට සාර්ථකව මුහුණදීම සඳහා රජය විධිවිධාන සකසමින් සිටී.

Latest News