රටවල් 3කට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සති 2කට තහනම් (වීඩියෝ)

මාර් 13, 2020
  • රටවල්‌ 3ක් සඳහා ශ්‍රී ලංකාවට ඇතුල්වීම සති දෙක කාලයකට තහනම්‌ කර තිබේ.

    ඒ අනුව දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන සියලු මගීන්‌ අද සිට දින 14 කාලයක් රටට ඇතුළත්‌ කර නොගැනීමට තීරණය කර ඇති බවයි, සිවිල්‌ ගුවන් සේවා
    අධිකාරියේ සභාපති උපුල්‌ ධර්මදාස මහතා පවසන්නේ.

     

    Latest News