කන්දකාඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් ඇතුළු රෝගීන් දෙදෙනෙක් කොරෝනා වෛරසය ආසාදිත බවට සැක පිට පොළොන්නරුව රෝහලට අතුළත් කර තිබේ.
විදුලිබලය උත්පාදනය කෙරෙන ජලාශ කළාපවලට වැසි අපේක්ෂාවෙන් වසර ගණනක් තිස්සේ වාර්ෂිකව අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අබියස පැවැත්වෙන පිංකම් මාලාව…
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවන් සමග පැවති සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් පැරමැටා (HMAS Parramatta)…
ඉදිරි මහමැතිවරණය සඳහා නාම යෝජනා බාරගන්නා කාලය තුළ විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
“කොවිඩ් නයින්ටීන්“ රෝගය පැතිරයාම වැළැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගයට සියලු ශ්‍රී ලාංකිකයින්ගේ සහය ලබාදිය යුතු බව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා…
“කොරෝනා“ රෝග ව්‍යාප්තිය මැඩලීමට සහය වන්නැයි, රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් "ස්ටැනයින් පරිමාණය" (Stanine Scale) පදනම් කර ගනිමින් පාසල් සාධන දර්ශකයක් සකස් කෙරේ.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ ලේකම් පර්ල් කේ. වීරසිංහ…
දුම්රිය සේවාවේ අඩු පාඩු හඳුනාගනිමින් කාර්යක්ෂම සහ මහජනතාවට සමීප සේවයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමුව තිබේ.
සමගි ජනබලවේගය නියත වශයෙන් දුරකතනය ලාංඡනයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම අද (12) ආරම්භ වනවා.
ප්‍රමාණවත් තරම් බඩ ඉරිඟු තොග තිබියදී කෘත්‍රීම බඩ ඉරිඟු හිඟයක් නිර්මාණය කිරීමේ උත්සාහය පිළිබඳව වහා පරීක්ෂණයක් කරන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය…
තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන්…
අත්අඩංගුට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මුදල් අමාත්‍ය…
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිශ්‍රයේ සිදු වූ අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මහමැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.
හැටන් සිංගිමලේ රක්ෂිතයේ හට ගත් ගින්නෙන් අක්කර 3කට පමණ ප්‍රදේශයක් විනාශ වී ඇතැයි, වාර්තා වෙයි.
දඹුල්ල, දිගම්පතහ ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙක් මිය ගොස් වසර දෙකක් වයසැති ඔහුගේ දියණියක බරපතළ තුවාල ලබා තිබේ.
ඇතිමලේ,කොටියාගල රෑනත්තගල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී වියලී ගංජා කිලෝග්‍රෑම් තුන්දහස් දෙසිය තිහක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.වැටලීම සිදුකළේ උඩවළව පොලිස්…
කොරෝනා වෛරසය මෙරට දී ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (10) පස්වරුවේ හඳුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල්…

Latest News