කොරෝනා මර්දනයට අවශ්‍ය තවත් කඩිනම් පියවර කිහිපයක් පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවීමේ අවස්ථාව හෙට(18) සිට තාවකාලිකව අත්හිටුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ පාර්සල් භාර ගැනීම තාවකාලිකව නතර කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් පවසයි.
ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් කඩිනමින් සියරට පිටත් කිරීමට ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි.
අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වසා දැමීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කෙරේ.
කටාර්,බහරේන් සහ කැනඩා යන රටවලින් පැමිණෙන සියලු මගින් ශ්‍රී ලංකාවට ඇතුළු වීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන…
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පියාසර නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ඔහු සමඟ ගුවන් ගමන් සඳහා එක්වූ සියලුම ගුවන් කාර්ය…
එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික්ක කිහිපයකට අද නාම යෝජනා භාර දුන්නේය.
"කොවිඩ් 19" වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග අනූව තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීමේ අවසන් දිනය පසුව…
කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම සැලකිල්ලට ගෙන බලපිටිය, මාදු ගඟේ සංචාරක බෝට්ටු ගමනාගමනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඉවත දැමිය හැකි මුහුණු ආභරණයක් සඳහා උපරිම සිල්ලර මිල නියම කර තිබේ.
විදෙස් රටවල සිට මෙරටට පැමිණ වව්නියාව ප්‍රදේශයේ සිටි තවත් 134 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබේ.
රටේ පවත්නා සෞඛ්‍ය නීතිවලට පටහැනිව ක්‍රියා කළ බෙල්ජියම් ජාතික පුද්ගලයින් සිව් දෙනෙකු වවුනියා පොලීසිය පොලීසිය විසින් වව්නියා රෝහල වෙත යොමු…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය ඇමතීමට නියමිතයි.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන්, කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළ වසා දැමීමේ කිසිඳු අවශ්‍යතාවක් නැතැයි, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල්…
මාර්තු පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුල යුරෝපය,ඉරානය,දකුණු කොරියාව යන රටවල සිට මෙරටට පැමිණි සියලුදෙනා පොලිස් හදිසි ඇමතුම්…
මේ වන විට ලොව පුරා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව එක්ලක්ෂ අසූදහස ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව හත්දහස ඉක්මවා තිබේ.
රජය අද (17) සිට දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ.
පෞද්ගලික රෝහල් හා වෛද්‍ය අංශ මේ මොහොතේ වගකීමෙන් ක්‍රියා කරන්නැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

Latest News