කොරෝනා ව්‍යාප්ත වන රටවල සිට පැමිණෙන්නන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට රජය තීරණය කළේ, රටේත් ජනතාවගේත් ආරක්‍ෂාව සඳහායි.
“කොවිඩ් නයින්ටීන්“ වෛරසය සම්බන්ධයෙන් අපේ රට තුළ ද මේ වනවිට සත්‍ය-අසත්‍ය විවිධ මතවාද පැතිර යයි.
“කොවිඩ් නයින්ටීන්“ රෝග ව්‍යාප්තිය පාලනයට රජය ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම සියළු පාර්ශව පූර්ණ සහය ලබාදිය යුතු බව, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම්…
කොරොනා වෛරසය පැතිරයෑමේ අවධානම හේතුවෙන් සති 2ක කාලයක් යනතුරු විශාල පිරිසක් රැස්වන අවස්ථා සඳහා අනුමැතිය ලබා නොදීමට තීරණය කර තිබේ.
කොරෝනා වෛරස් රෝගය පිළිබඳව වෛද්‍ය පරීක්ෂණ සිදුකරනු ලබන්නේ රජයේ රෝහල්වල පමණක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මුඛ ආවරණ දේශීයව නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ලංකාවේ - 07 යි

මාර් 14, 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7 දක්වා ඉහළට
ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සියළුම සිනමා ශාලා අද සිට (14) තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, සංස්කෘතික…
මේ දිනවල ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය හේතුවෙන් විදේශ රැකියා පුහුණු පාඨමාලාවන් තාවකාලිකව අත්හිටුවයි
COVID-19 වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ක්‍රමෝපායක් සැකසීම සම්බන්ධව ඉන්දීය අගමැති මෝදිගේ ප්‍රකාශයට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිචාර දක්වයි. කොරෝනා වෛරසයට…
ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා හට COVID-19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.
විදේශ රටවල සිට මෙරටට පැමිණි 213 දෙනෙකු නිරෝධායනය සඳහා වවුනියාව පම්පමඩුව යුද හමුදා කඳවුර වෙත ඊයේ සවස රැගෙන යනු ලැබීය. ඒ…
උතුරු පළාතේ හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පවතින කාලගුණ තත්වයේ තරමක වෙනසක් එළඹෙන 16 හා 17 දෙදින තුල බලාපොරොත්තු විය හැකි…
ශ්‍රී ලංකාවට බලපා ඇති කොරෝනා රෝග තත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.
 අද සිට පොදු ප්‍රවාහන සේවා විෂබීජ හරණයට ලක් කිරිමට ද තීරණය කර තිබේ. ඒ සඳහා ආරක්ෂක අංශ සහය කරගනු ඇති.
සපුගස්කන්ද,ඔබවත්ත ප්‍රදේශයේ දී අයිස් ග්‍රෑම් 961යි මිලිග්‍රෑම් 60ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
රට තුළ කිසිසේත්ම භාණ්ඩ හෝ ඉන්ධන හිඟයක් නොමැති බව රජය අවධානය කරයි.
“කොරෝනා වෛරසය“ ආසාදනය වූ තවත් පුද්ගලයන් තිදෙනෙකු අලුතෙන් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
2015 ලද පරාජය කිසිසේත් අමතක නොකළ යුතු බව, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
“කොරෝනා වෛරසය“ වගේම නිරෝධායනය පිළිබඳවත් බොහෝ සෙයින් කතාබහට ලක්වේ. මොකක්ද මේ නිරෝධායනය කියන්නේ? “කොරෝනා වෛරසය“ ආසාදනයෙන් මියගිය 80%ක් වයස අවුරුදු…

Latest News