ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට සක්‍රීයව දායක වන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගෙන් ඉල්ලා සිටී.
දිවයින පුරා වැසි තත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තවත් ආසාදිතයින් 22 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3071ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කර අවසන් කිරීම දැනුම් දීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ නියෝජිතයෝ ඊයේ (31) දින පැමිණ…
දිවයින පුරා පිහිටි උද්භිද උද්‍යාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 72ක් වෙන් කෙරේ.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් පානීය ජලය ලබා දීම සීමා කිරීමට සිදුවන බව, ජාතික ජල සම්පාදන හා…
වීරකැටිය, හුන්නකුඹුර ප්‍රදේශයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
බේරේ වැව ඉදිරිපිට ඉදිකෙරමින් පවතින අල්ටයර් (Altair) නේවාසික සහ වාණිජ ගොඩනැගිල්ල ඊයේ (31) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්…
මැද පෙරදිග රාජ්‍යයන් වන කටාර්,කුවේට් සහ එක්සත් අරාබි හි සිට ශ්‍රී ලාංකිකයන් 640 දෙනෙක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත…
පී.සී.ආර්.පරීක්ෂණ 2020ක් ඊයේ (31) දිනයේ දී සිදුකර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
බන්ධනාගාර රැඳවියන් 444කට ජනපති පොදු සමාව යටතේ නිදහස ලබා දීමට තීරණය කර තිබේ.
බිනර පුන් පොහොය දිනය අදයි. මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500ක් වෙත පැවිද්ද හා උපසම්පදාව තිළිණ කරමින් මෙහෙණි සස්න…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් වන “කිඹුලා ඇළ ගුණා“ සහ ඔහුගේ සොහොයුරු “සුරේෂ්“ යන දෙදෙනාගේ අපරාධ සහායකයින් අට දෙනෙකු හෙරොයින්,…
විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම්වලින් යුත් ස්ථිර කාර්යාල ගොඩනැගිල්ලක් වහාම ලබාදෙන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා…
පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය නොවැම්බර් 17 වැනිදාට පෙර ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙහි අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය…
ඉදිරියට තැබූ පියවර පස්සට නොගෙන,ගත් තීරණ ස්ථිර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සිව් දෙනෙක්ට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.
තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.
මෙරට තවත් කොරෝනා ආසාදිතයින් අට දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Latest News