දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (07) දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත "පාතාලයෝ" නවකතාව සහ “ගෝඨාභය" ග්‍රන්ථයේ ඉංග්‍රීසි අනුවර්තනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
ගාල්ල සහ අම්බලන්ගොඩ ප්‍රදේශවලට අද (06) පස්වරුවේ පැවති තද සුළං හේතුවෙන් නිවාසවල වහළ ගැලවීයාම්, ගස් කඩා වැටීම් වාර්තාවේ.
කොස්ලන්ද බලහරුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා හේන් 3ක් උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලනු ලැබීය.
MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාව කුවෙට් රාජ්‍යයේ මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත බොරතෙල් මෙට්‍රික්…
තමිල්නාඩුවේදී ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
හෙට (07) සිට බිත්තර මිල රුපියල් 2.00 කින් පහත දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබේ.
රට අස්ථාවර කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර කඩිනමින් 20 වැනි සංශෝධනය ගෙන ආ යුතු බව නීතිවේදීන් සහ ජනතා…
කුකුළු ගොවිපලක් පවත්වාගෙන යන මුවාවෙන් විශාල පොල්වත්තක පවත්වාගෙන ගිය නීති විරෝධි මත්පැන් ස්කාගාරයක් වලාන දූෂණ මර්දන ඒකකය විසින් අද වටලනු…
වැලිකඩ බන්ධනාගාරයට විසි කිරීමට සූදානම් කර තිබූ පාර්සලයක්, සැකකරුවෙකු සමග අද කොලොන්නාව සාලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ කිලෝ 815 කට ආසන්න ප්‍රමාණයක් සහ සැකකරුවන්…
“නිව් ඩයමන්ඩ්“ නෞකාවේ ආපදා තත්වය පිළිබඳ ඉදිරි මෙහෙයුම් කටයුතු සඳහා බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත විශේෂඥයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද උදෑසන දිවයිනට පැමිණියේය.
එක්සත් ජාතික පක්‍ෂයේ 74 වැනි සංවත්සරය අදට යෙදී තිබේ.
කොවිඩ්-19 රෝගය වැළඳුණු 2,918ක් සුවය ලබා තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මාතර, අප ස්වාමි දුවගේ ජාතික දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට එක්විය.
ගුවන් නාශක උණ්ඩ තුනක්, යුද හමුදාව භාවිත කළ අත්බෝම්බ යොදන හිස් ආවරණයක්, යුද හමුදා වර්ණවලින් යුතු බෑගයක් සහ කේරළ ගංජා ග්‍රෑම්…
ගාල්ල, ඌරගස්මංහන්දිය, මැන්ඩෝරාවල සහ අඹගස්හන්දිය යන ප්‍රදේශවලදී හෙරොයින් සමඟ පුද්ගලයින් 6ක් අත්අඩංගුවට ගැනින.
දිවයිනේ වැසි හා සුළං තත්වයේ වැඩිවීමක් අද දිනයේ බලාපොරොත්තු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිදන් ලබාගැනීමට තැත්කළ 08ක් පුවරසන්කුලම්, අර්බානගර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කලා බාහිර උපාධි පාඨමාලා සඳහා නව ලියාපදිංචිය තාවකාලිව නතර කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Latest News