තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙක්

අගෝ 31, 2020

    තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.

    නිරෝධායනයට ලක්වෙමින් සිටි ඉන්දීය ජාතික නාවිකයින් දෙදෙනෙක් සහ කටාර් සිට පැමිණි පුද්ගලයෙක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

    ඒ අනුව, මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3015 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කළුවැව මහතා පවසයි.

    ඉන් 2868 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ. තවත් ආසාදිතයින් 135 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    Latest News