මහරගම,නාවින්න මංසන්ධියේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සමඟ සැකකරුවන් 04ක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වන විට රෝගීන් 206 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3,101ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (02) දිනයට වාර්තා වූ නව ආසාදිතයින් 10 දෙනා…
යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කිරීම සඳහා රජයේ මූද්‍රණාලය වෙත ලැබී තිබේ.
වේදනා මර්දනය සඳහා විශේෂිතව හඳුන්වා දෙන “ලන්ඩන් වේදනා මර්දන කළමනාකරණ මධ්‍යස්ථානය“ අද (02) විවෘත කෙරිණ.
ශ්‍රී ලංකාව හා ජපානය අතර සබඳතා නව ඉහළ තලයකට පත්කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු රජය සමඟ ක්‍රියාකරන බවට…
අපරික්‍ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුලු 3 දෙනෙකුට එරෙහිව…
2015 සිට 2019 දක්වා වූ කාලය තුළ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සොයා බලන කමිටුවේ මූලික වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා…
මහජන බැංකුවේ නවතම ව්‍යාපෘතිය වන “මේඩ්ඉන් ශ්‍රී ලංකා“ ණය ව්‍යාපෘතිය මාතර, තිහගොඩ-බටුවිට ප්‍රාදේශීය සබා ක්‍රීඩාංගණයේ දී පසුගියදා හඳුන්වා දෙනු ලැබීය.
පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා, හිටපු ආරක්ෂක ලේඛම්වරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
ඉතා දුෂ්කර ගම්මානවල ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම, දෙස් විදෙස් සංචාරක කර්මාන්තය දියුණු කරලීම හා ජනතාවගේ දෛනික කටයුතු පහසු කරලීම පිණිස…
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි “රට වෙනුවෙන් වැඩ” සංස්කෘතියක් ඇති කිරීම සඳහා උපාධිධාරීන් 60,000ක් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත්…
සපුගස්කන්ද ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ 23ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
අද(02) පස්වරු 01 සිට හෙට උදෑසන 7 දක්වා පැය 18ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජලසම්පාදන…
ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටලු නැති ඉඩම් සඳහා මාස 03ක් ඇතුළත නිරවුල් ඔප්පු දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස්…
ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද රජය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද…
මෙතෙක් අඩුවක්ව පැවති විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම්වලින් සැඳුම්ලත් ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක් වහාම ලබා දෙන බව…
පරිසර හිතකාමී යෝගට් කෝප්පය හඳුන්වා දීමට හා ස්මාර්ට් නිවාස පද්ධති, ස්මාර්ට් කාර්යාල පද්ධති’ උපාංග සඳහා වෙළෙඳපොළක් නිර්මාණය කර දීමට කර්මාන්ත…

Latest News